Thursday, August 11, 2011

නොද king....

මේක බංකුවක නෙමේ බැංකුවක වෙච්චි කතවක්.දවසක් බැංකුවෙ කට්ටියට ලෙක් එකක් තිබ්බලු.ඉතින් එයලට ඒකෙදි කිව්වෙ කස්ටමයාට හොදට සකලන්න(සලකන්න නෙමේ)කියලලු.සිංහලෙන් කියනවනම් customer serviceඑක උපරිමේ කරන්න කියලලු.ඒකෙදි ලෙකා කිව්වෙ "customer is the king" කියලලු.ඒ කීංනෙ customerට රජෙකුට වගේ සලකන්න කියලලු.ඉතින් ඔය මොකද්ද එක උපරිමේට කරගෙන ඉන්නකොට බංකුව ඇතුලෙ ඉස්ටාප් එකයි කස්ටමලයි වලි දාගත්තෙ එහෙම නැතිලු.අනිත් බංකුවල වගේ බැන ගැනීම් ඇරෙන්න.ඉතින් ලොක්කට හිතුනලු තව ලෙක් එකක් තියල මීට වඩා හොද තත්වෙකට බංකුව පාත්..නෑ නෑ පත් කරන්න ඕනෙ කියල.ඒකට ආපු ලෙකා කියනවලු customerව අපි රජාටත් වඩිය උඩින් තියලා සකලන්න ඕනෙ කියල.ඉතින් ඌ customer is the king වෙනුවට "customer is not the king..but .......බ්ලා බ්ලා" කියල හෙන හෑල්ලක් කියෙව්වලු.ඉතින් ඕක අහගෙන හිටපු එවූන් බංකුවට ඇවිත් කියනවලු customer is NO-THE king කියලා.(not එකේ t අකුර හලලා කිව්වාම ඉතිං...නොදකිං.... තමා )








මේක සිරා කතාවක්.....

ටිකක් කියෝල බලන්නකෝ....

මං ගැන...

මං ඉතිං  ෙදන  ෙදයක් කාලා  ෙවන  ෙදයක් බලාෙගන ඉන්න අහිංසක  ෙපාරක්  ෙවමි.ෙකාඹළ විස්ස විජ්ජාෙලට එන්ටර් වීමට සිටින  ෙමමා fun එකට වගේ ෙම්‍ මගුල පට්ටාං ගතිමි.මයෙ කීංට තලං  ෙහාද්දක්...නෑ නෑ  ෙහාදක්(ද යන්‍න සංඥක කර ගනිල්ලා)or නාකක් නෑ.නිකං පතෝ‍ලද වැටෙකාලුද මංදා වගේ....අෙඩ් ..ෙම් ටික ටයිප්
කර ගත්ෙත  ෙහන  ෙග්මක් දීල.on-screen keyලෑල්ල තියාෙගන.පුලං විදියට කියෝ‍ ගනිල්ලා.මගෙ හිත කියනෝ පලවෙනි post එක විදිහට වැඩේ ඉස්ටාටර් නෑ කියලා.බොලාලගෙත් තිෙයන මක්ක හරි comment එකක් පල්ලෙහයින් දාන්ඩලා....than kuu.ෙව්වා........